අහසත් කඳුලැලි හැලුවා – තරුෂි නවංජනා ලියනාච්චි

අහසම ගුගුරා වහින්න මුව පෑ මිහිකත සිඹින්න කනවැල අතහැර නටන්න වියපත් මට ඉඩ හරින්න සෙබල පුතේ නුඹ කවදා මගේ සමීපෙට එනවා එතකල් මං ඇවිදිනවා වෙර ගෙන ජීවත් වෙනවා දුවේ නුඹේ එක ඉකියක් හදවත නැවතූ තරමක් සමඟින් කණකොක් ලකුණක් අහසේ ගැබ්බර...

සිරගත කිරිල්ලී – අනුරාදිනී ශෂිකා

කිරිල්ලියකි මමත් කූඩුවේ හිර වුණු තටු සිඳ දැමූවත් ඉගිලෙන ආස ඉගිලෙන්න සිතුවත් සෙව්වෙ කැදැල්ලක් ආඩම්බර කුරුල්ලාගේ යටත් කිරිල්ලිය මා කොතෙක් ආසාවල් තිබුණත් කුරුල්ලාගේ කිරිල්ලී මා සියලු දේ අතහැර සිටිමි ඔහු හා එකම පැතුමයි කුරුල්ලාගේ කිරිල්ලිය රැක ගැනීමය ආදරය නිසාවෙන් කිරිල්ලිය කැදැල්ලේ නවති   - අනුරාදිනී ශෂිකා

…මාගේ අළුත් අවුරුද්ද… – සිතික ජයතිලක 

අවසන් මොහොතේ හෝ නුඹලා සමඟ එක්ව කල් ගෙවන්නට මොහොතක් උදා වේ යැයි සිතා සිටියෙමි මම.... උදා නොවූ ඒ මොහොත ගැන රිදුමක් නැත්තේම නැත....... තේරුම් ගත යුතුව ඇත.... මම සමඟම ඔබද......., වගකීමක් පැටව ඇත මා කර මත..... දමා යන්නට නොහැක එය........ පුංචි කෙළි කවට සිනා මැද අවුරුදු...

නිර්දෝෂි සිරකාරිය – තරුෂි නවංජනා ලියනාච්චි

යදම් නොපෙනේ බැලූ බැල්මට පදම් නූනා තැනූ මාලිග වදම් පුතණුත් නොයෙක් වාරෙට උදම් වූවා සෙනග සිව්රඟ අවැසි වූවත් පිහාඹින්නට සැහැසි වූවා තටු සිඳින්නට වෙහෙසි තිස් පෑ නොනිදි වාරෙට මෙහෙසි වෙයි මා අඳුරු යහනට වැදූ මා පියො දෙදෙන...

මට ඕන ඒ වගේ නිදහසක් – තරුෂි නවංජනා ලියනාච්චි

කව් හිතක් තිබුණා බොල මියැදෙන්න ආසන්න සැනසෙන්න සනීපෙට ඉල්ලුවේ එකම එක වෙලාවක් කාමරේ තනිවෙච්ච කවුළුවෙන් එළිවෙච්ච ඇඳ මත්තෙ සැතපිච්ච වෙලාවක් වැහි වැටෙන සීතලේ අකුරු එකිනෙක ඔබා හදේ නැති රූ රටා මවන්නම් ගිනිගහන මද්දහනෙ ඔපීසියෙ මැෂින් ලඟ වේලුනා පමණකිය ඒ හිතත් වෙලාවේ වගක් නැති කාල...

– සීගිරි අප්සරාවක් , සහවාසයට ගෙන ආමී… – අෂිරු දියුණක සේනාධීර

- සීගිරි අප්සරාවක් , සහවාසයට ගෙන ආමී... - යන එන හැම විටම සීගිරී ඈ ළඟ නැවතුනේ, සසරේම හුරුපුරුදු ගතියක් දැනී කාගේ කාගෙත් නෙත් නැවතී අප්සරා සිත සොරා ගෙන ආමී උඩුකය නිරුවතින් සේවයට ආදා දකින කවුරුත් නෙත් කොණිනි...

අපේ පංති කාමරය! – ධනංජය කරුණාරත්න

මම අවුරුදු දහතුනක් ඉස්කෝලේ ගියා. මගෙ මුළු ළමා කාලයම. අපි ඉස්කෝලෙ ඉන්නා හැම වෙලාවෙම හිටියේ ගුරුවරයෙක් ලෙඩ වෙලා හරි ( නැත්නම් මැරිලා හරි) ඇමතිවරයකුගේ උත්සවයක් නිසා හරි වැස්ස නිසා...

වරද කොතනද පවසපන් – තරුෂි නවංජනා ලියනාච්චි

බුදුන් බැතියෙන් රූප හදලා මලින් පුදනා බොදුනුවන් තොරන් බැඳලා වෙසක් පහනුත් ඇතුලෙ වැඩ සිටි බුදුවරුන් පොතේ පිටකොළ කවරවලටත් කාඩ් අලවයි බුදුරුවින් මුකුත් මොකටද මගේ සම ඇත අඳිමි බුදුරුව සැදැහැයෙන් බොදුනු මිනිසුන් මගේ පච්චෙට ගසයි ගල් මුල් අඳ ඇසින් කොහේ සිටියත් වැඩක් වේවද බුදුන් නැතිකළ හිත දරන් මගේ සම මත ඇන්ද රූපේ වරද කොතනද පවසපන්

රාම දෙවියන් උනේ කෝමද රාවණා ඉන්නා තුරූ…. – තිළිනි වන්නි ආරච්චි

සත්පෙරුම් පුරමින් උපන්නත් රාම පතමින් නිරතුරූ.. හිත් දුරස් බව දැනුනෙ නෑ මට එදා නුබ හමුවන තුරූ.. උතුම්‍ යැයි ලොව පතල ප්‍රේමය සැකයෙ හී සැරයෙන් මැරූ රාම දෙවියන් උනේ කෝමද රාවණා ඉන්නා තුරූ…. අතින්වත් ඇල්ලුවේ නැතුවට හිතින් හිතකට පෙම්...

ඒ වගේ මතක ශ්‍රී පාලියෙත් ඇත-සුමිත් චාමින්ද

ජීවිතේ අරුත මාකට් එකේ ඇත ඒ වගේ නරුම දිවියක් පලක් වෙධ කාටවත් උඹේ හඬ ඇහුනෙවත් නැත  ඒ නිසා නොවෙද නොකියම ගියේ උඹ කාරණේ ගෙයක් පවුලක් හදාගෙන වීරයෙක් වගේ ඉන්නෙක කියාගෙන දාර ටෝක් දෙන දහසක් දෙනා...

Stay connected

0FansLike
814FollowersFollow
4,669SubscribersSubscribe
- Advertisement -

Latest article

නමම නොව නුඹේ එක අකුර ඇති – තරුෂි නවංජනා ලියනාච්චි

රහස් කර සැමා ලඟින් හිඳ කොඳුර දුරයි දැන් බොහෝ අවසාන පඳුර එළි ගසා පැමිණ පැතිරුවේ අඳුර කාලෙ නුඹ තරම් නපුරු නෑ සොඳුර නමම නොව නුඹේ එක අකුර ඇති නෙත...

” Colorful Desires ” – Buddhika Jayawardana Photography

  Colorful Desires - වෛවර්ණ ආශා මිනිස් ආශාවන් විවිධය.. ඒ විවිධත්වය ඔවුනතර වෙනස හා අනන්‍යතාවය බවට පත්වෙයි. ස්ත්‍රීන් හා පුරුෂයින් එකිනෙකා කෙරෙහි ඇලුම් කරයි.. පුරුෂයා කාන්තා...