Timber by EMSIEN-3 LTD

Daily Archives: Oct 9, 2017

0 56
බඩු එපා….බඩු එපා…
පියුමි හංසමාලිට කොරියාවේදී
කෙහෙල් ගෙඩි ප්‍රහාර (video)

පසුගියදා ප්‍රවීණ ගායකයෙකුට අපහාස වන අයුරින් කෙසෙල් ගෙඩි කමින් මියුසික් වීඩියෝවක රඟපෑ අන්තර්ජාල නිරූපිකා පියුමි හංසමාලි සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක්වීමෙන් පසු මින් දින දෙකකට පෙර ඇය කොරියාවේ සිදු කළ සංචාරයක සංගීත ප්‍රසංගයක් අතරතුර කෙසෙල් ගෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.

සංගීත ප්‍රසංගයකට ප්‍රේක්ෂකයින් සහභාගි වන්නෙ මියුරු ගීත වින්දනය කිරීමට විනා ෆැෂන් ෂෝ නැරඹීමට හෝ නිලියන් යැයි කියා ගනිමින් පිම්බුණු පව්ඩර් බබාලා සමඟ සෙල්ෆි ගැසීමට නොවන බව මෙම සංගීත ප්‍රසංගයේ සංවිධායක මඩුල්ල තේරුම් නෙැගැනීම කණගාටුවට කරුණකි.
මෙම සිදුවීම අසත්‍යයක් බවට පියුමි ෆේස් බුක් වෙත පණිවිඩයක් මුලින් නිකුත් කළද සිද්ධියට අදාළ වීඩියේ රූප රාමු අන්තර්ජාලය පුරා පැතිරෙද්දී ඇය එම ස්ථානයේ කලබලකාරී තත්වයක් ඇතිවූ බව පිළිගෙන තිබේ.

RANDOM POSTS

0 4
පාරමි පුරා ලැබ ආරිය මනු භවය මා පිය වරුන් දුනි සාරය ආදරය තේරුම් නොගත් මා ඒ ජීවන වරය කරගත් පාපයට විවරය දොර නිරය මැරුනත් සැනසුමේ මට සැතපිය නොහැකී මැවෙනා...

sexmag lsgsex hotmomteen pornotrix porngalleryz fastmobileporn sweetpornfree