Timber by EMSIEN-3 LTD

Daily Archives: Jun 14, 2017

0 200

ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ
ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

පිරිමියකුගේ පෞරුෂයට වඩාත් වැදගත් සාධකයක්‌ වනුයේ ඔහුගේ ලිංගික සක්‍රීයතාවයයි. එය දුර්වල නම් ඔහුගේ පෞරුෂයට යම් බලපෑමක්‌ ඇතිවේ. බොහෝ පිරිමින් මානසික පීඩාවට පත් වන්නේ ද ඇතැම්විට පවුල් ජීවිත තුළ අර්බුද හට ගන්නේද මෙම ලිංගික සක්‍රීයතාව පිළිබඳ ගැටලු මතුවූ විටදීය.

0 112

බටහිර ලන්ඩනයෙන් ලැටිමර් මාර්ගයේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්න තවමත් පවතී.
ලැන්කැස්ටර් හි ග්‍රෙන්ෆෙල් ටවර් නිවාස සංකීර්ණයේ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න නිවීම සඳහා ගිනිනිවන භටයෝ 200කට ආසන්න පිරිසක් හා ගිනි නිවන රථ 40ක් යොදා ඇත.

ඇතුලේ පිරිස් සිරවී ඇති බවට වාර්තාවන අතර විශාල පිරිස් තුවාල ලබා ඇත. තවම එම සංඛ්‍යාවන් නිශ්චිතව ප්‍රසිද්ධ කර නැත.

RANDOM POSTS

0 5
ඉන්ටර්නෙට් බදු අඩු කෙරේ මෝටර් සයිකල් බදු අඩු කෙරේ මුදල් ඇමති මංගලගෙන් තෑගි මල්ලක් අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර කලකට පසු සහන...