1Z1-051, 1Z1-058, 200-105, 200-125, 200-310, 200-355, 200-601, 210-060, 210-065, 210-260, 220-801, 220-802, 220-901, 220-902, 250-272, 250-513, 2V0-620, 2V0-621, 2V0-621D, 2V0-641, 2V0-651, 300-070, 300-075, 300-085, 300-101, 300-115, 300-135, 300-206, 300-207, 300-208, 300-320, 300-360, 300-475, 312-50V9, 350-018, 352-001, 400-051, 400-101, 400-201, 412-79V8, 500-007, 500-170, 500-260, 500-265, 500-275, 500-285, 500-452, 599-01, 600-199, 600-210, 600-455, 640-692, 640-875, 640-878, 640-911, 640-916, 642-035,

 Beauty Girls
Timber by EMSIEN-3 LTD
සිතිවිලි නිම්තෙර

ඔබැම විසින්
ආ ද ර ය
යැයි කියමින්
අදිසි ලෙස
මා හසුරුවන්නට
තැත් කල
පරහිතකාමී
සෙනෙහෙබර
එහෙත්
විනිවිදභාවයක්
නොමැති
අංශු මාත්‍රයික
සිතුවිල්ල
මහමෙරක් ලෙස
සිතීම මා ලැබූ
ආදරණීය
ජයග්‍රහණයකි

මුදු සුමුදු මල් ඉත්තකට
පෙම්කල
හසඟනාවිය,
සමනනලියක් වුණා
මල අයිති කරගන්න,
සවිකරන්
සමනල පියාපත්…
නොසිතන්න ඇති ඇය,
මේ ආසාවට
බොහෝදෑ අහිමිවන
කැපකල යුතු වග,
හුස්මත් ඉඳහිට
තටු
පොඩි නොකරගෙන…
දැරිය යුතු
මේ සැහැල්ලුව
බරක් රැකියයුතු
මේ පියාපත්,
අවසන් සුසුම දක්වා
ජීවිතයෙන්
සමුගන්නා තුරුම
සමහර තීන්දු තීරන
බලපාන වග,
අපි වගේම
හසගනත්
නොසිතන්න ඇති
ආසාව මිස
එවෙලෙ මුල්වුණූ…
~ ආශු ~

අප යමෙකුට ආදරය කරන්නේ යම් තාක්ද එවන් වූ ආලයක් අප ද බලාපොරොත්තු වන්නෙමු. සමහර අය තම ජීවිත කාලය පුරාවටම තම ආදරණීයයන්ට ආදරය කරන බව කියති. එහෙත් සත්යය යනු යම්කිසි ජීවිතයකදී ඔබේ ආදරය සන්තෘප්තියට පත්වේ. එතැන් පටන් ඔවුන් පොදු ජනයා උදෙසා ඔවුන් එකිනෙකාට ආදරේ කරන බව පෙන්වයි. මැතීඩි සිය දිවි තොර කර ගනුයේ ඇගේ සංතුෂ්ටිය අහිමි වේ යැයි බියපත්වය.

පට්ට රැඩිකල් කනක් විදලා
දාන සුකුරුත්තන් අගෙයි
පේන බලලා නාහෙ විදලා
කුලය සොයනව මූ අනේ
රෑට පාටක් නැතිව පැණි බී
රහක් ගන්නව කළුවරේ
ධාවලේ උඹ සුදට ඇදගෙන
කේන්දර කොටු පුරවතී…
පොර ටෝක්ස් කෙළවරක් නැතිවම
ජාතිවාදේ පරදතී
දාන ටෙක්ස්වල පේන දේ නෑ
පොළොවේ ජාතිය විමසතී..
දර්ශනේ කෙළ පැමිණි ඇති උඹ
ඵලා පලයට දෙස් දෙතී
හෑම උදයම රාහු බලලා
අඩිය තිබ්බේ ගෙදරදී
ගැහෙන හදවත්වලට කුමටද
කුලය ජාතිය මස්සිනේ
රතට දිලිසෙන එකම ලේ නම්
කවර බෙදුමද ජම්මයේ
ලව්ම කරලා කෙල්ලො මිරිකා
ආතලුත් ගත් උඹ අනේ
ඩවුරියටම ඇස තබා ඈ දෙස
ගෙවල් දොරවල් බැලු හැටී…
අප්පිරිය වෙන තිරිසනුන් ලෙස
ගෙවා කුමටද ජීවිතේ
ගැහෙන හදවත් පපු කැවුතු මිස
තවත් මොනවද ජීවිතෙ ….
කුණු බක්කි ඇඳකුමක් සොයනෙද
මල් සුවද නම් ජීවිතෙ
කැත බඹර තුඩු එපා ලොවකට
මිනිස්කම් සොයපං මලේ …
– ඇසළ

අක්කා රෙදි මහන්නේ රෑ නොකා නොබී
අම්මා දැලි පිහියි චීත්තෙ කඳුළු බිබී
උගන්නන්ඩ පොල් කඩනවා අප්පච්චී
එක ජංගියයි මට අහන්ඩ මනමාලී
දිගට දිගේ සාරිය උස්සන් ඉන්නම්
කොන්ද කඩපු මුල් ගුරු ගැන් දුක් වෙන්නම්
ඒකනායකට හෙන හත ඉල්ලන්නම්
නෙලුම් විලේ අපි හබරල කුණු වෙන්නම්
නිලතල බලය ලොකු කම් පුපුරවමු කඩා
හෙලුව හොඳයි නිලමේ ඇඳුමකට වඩා
ඔසවා හිඳිමි සාරියෙ කොණ හොරෙන් හඬා
රහසඟ ලොකුව මොලගෙඩි ඇයි වුණේ කුඩා
මොනව වෙනවාද දුප්පත් මේ අපට
ඉගෙනුම පවා විහිලුවක්ය මේ රටට
සාරි ඔසරි උස්සන් ඉන්නේ කුමට
අධ්‍යාපන ඇමති කොටහලු වුන පවට
අල්ලට පෙරා ගෙන කඳුලැලි ඇසෙන් මකා
ඇල්ලීමෙන් සාරි උස්සන් අව්ව කකා
මේ විදිහට පෙන්නද්දී අපට කොකා
කව්ද හඩනගන කොන්දක් තියෙන එකා..?

හන්තාන අඩවියේ හමන උඩු සුලං රැල්
පාවෙලා විත් නුඹට සිසිල එක් කලාදෙන්
ඒ සිහිල් පවන් රැලි හමාගොස් කියාපන්
මං තවම සරසවියෙ ඇය නැතිව පාලුවෙන්
වැහි අඳුර හෙමි හෙමින් මේ බිමට වැඩියදෙන්
ඒ අඳුරෙ මා හෙලන සුසුම් සැඟවුනාදෙන්
මේ වැටෙන කඳුලු වැහි පොදට මුසුවුනාදෙන්
හිතේ දුක වැස්සටම හේදිලා ගියාදෙන්
ඇහැල මල් පෙති සිඹින බඹරුනේ අසාපන්
මමත් මලකට කලක් පෙම්කලා හිත යටින්
රොන් ගත්තෙ නැත්තෙ ඒ ආදරය නිසාවෙන්
ගහට වැඩියෙන් මලට ආදරය කලා මං
මල් සුවඳ හමාගෙන නහය අසලින් ඇදී
තාම ඇයගේ සුවඳ හිත පතුලෙ කාවදී
රඟහලට මා යනෙන අතරමග පාරෙදී
නුඹ පෑව රැඟුම් නෙතු මතම මැවිලා හිඳී
මා නැතත් නුඹට තනියක් එපා දැනෙන්නට
මා එක්ක මැවු සිහින එපා මගහැරෙන්නට
මගේ මතකය එපා නුඹෙ හිතේ රැඳෙන්නට
පෙම් හැඟුම් ගලාපන් නුඹේ හිත පිරෙන්නට

ආදරේ මියැදිලා රාගයේ පැටලී
ජීවිතේ තනිවෙලා සිදී පෙති පොඩිවී
යෞවනේ පියාපත් ගසන්නට පෙරසේ
බැරි තරම් රිදවලා රොන් අරං රිසි සේ….
සොදුරු බැවු ලියා තිබුනත් හැඩදමා රහසේ
නපුරු කම් ලියවිලා නෑ ආදරේ ගැබුරේ
සුවද මල් හිනැහුනත් නොදැන මේ සෙනෙහේ
සලෙල බමරුන් බිරොම නපුරුයි මේ සිනා අතරෙ..
තියන්නට මල් උනුන් අරනේ නෑ නෙලා ගත්තේ
රොන් උරා විසි කරන්නට උන් ලගින් සැරි සැරුවෙ
එපා පැහැයට මුලා වන්නට සෙනෙහසේ අරුමේ
නොදැන යන්නට එපා ලදුනේ රාගයට ලොල් වී…..
…..නාලක ජයතුංග…

RANDOM POSTS

0 5

http://duvporn.com pornbrothers hdyoungsex sexmag lsgsex hotmomteens pornotrix porngalleryz fastmobilporn axporno