Timber by EMSIEN-3 LTD
Video

0 363
බණ්ඩාරගම ගම්මන්පිල ප‍්‍රදේශයේ මෙට්ට නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(14) පස්වරුවේ හටගත් ගින්න නිවා දැමීම තවදුරටත් සිදු වන බව වාර්තා වනවා. මේ වන විට කොළඹ සහ දෙහිවල ගල්කිස්ස යන පළාත් පාලන ආයතනවල ගිනි නිවන එ්කකද ගින්න නිවා දැමීම සඳහා එම ස්ථානයට කැඳවා ඇතැයි පොලීසිය පැවසුවා. ගින්නෙන් කිසිදු ජීවිත අනතුරක් සිදුව නැහැ. මෙට්ට සහ රථ වාහන කිහිපයකට ගින්නෙන් හානි සිදුව තිබෙනවා.

0 311

පසුගිය දිනෙක රාත්‍රියේ රත්නපුර බෝපත්තැල්ල ප්‍රදේශයේ සංචාරක නිකෙතයකට පැමිණි තරුණයින් පිරිසක් කිසියම් ප්‍රශ්නයකට රණ්දු කර ඇති අතර එය එම නිකේතයේ සී.සී.ටී.වී. කැමරාවේ සටහන් වී තිබෙනවා.
එම නිකේතයේ මංගල උත්සවයකට සහභාගී වූ මෙම තරුණ පිරිස පසුව බෝපත් ඇල්ල අසල ස්නානය කර පසු මෙලෙස හැසිරී ඇති බව නිකේතයේ කළමනාකරු පවසා ඇත.
තවදුරටත් ඔහු පවසා සිටියේ කුරුවිට පොලීසිය මේ සම්බන්දයෙන් තවම කිසිදු ක්‍රියා මාර්ගයක් අරගෙන නැති බවයි.

0 243

One day, a new teacher, Uma, arrives at a primary school in a remote little village in Sri Lanka. With Uma’s help, her little pupils learn not to be afraid of dreaming big. One morning, little Upuli, who is blind, shares her unseen dream with her friends. It becomes the unseen dream, not only in the eyes of the little ones, but also in the eyes of the entire village. The perils that the children and Uma encounter in their venture to realize this dream, and their determination to triumph, is portrayed through the innocence of childhood and the harsh reality of village life. This single dream gives rise to a little revolution, stirring up the quiet village, as it has never experienced before.