Timber by EMSIEN-3 LTD
Video

0 980

2015 වසරේ නිකුත්වූ චිත්‍රපටයක් වන ඇලෙක්ස් ගාර්ලන්ඩ්ගේ ෑං ඵ්ජයසබ් චිත්‍රපටයේ එන රොබෝ තරුණිය ඒවා යථාර්තයක් කරවිමට විද්‍යාඥයන් බොහෝ උත්සහයක් දරමින් සිටියි. අන්තර්ජාතික වශයෙන් පිළිගත් ලිංගිකතවය සහ සබදතා සහ සහසම්බන්ධතා පිළිබද විශේෂ‍්ඥයෙකු සහ චිකිත්සකයෙකු වන ඉයන් කෙනර් මේ පිළිබද අදහස් දක්වන්නේ

ලිංගික වශයෙන් අදහස් හා සංවේදක ඇති රෝබෝවරුන් නිපදවිම තුලින් ලිංගික ගැටළු හා කම්පන ජය ගැනීමට මිනිසුන්ට ඔවුන් ලිංගික ආදේශක ලෙස භාවිතා කළ හැකි බවයි…..

0 570

වෙනිසියුලාව හා කොලොම්බියාව අතර මීට දින කිහිපයකට පෙර පැවති පාපන්දු තරඟයෙන් වෙනිසියුලාව ජයග්‍රහණය කළහොත්’ තරඟ ප්‍රතිඵල දැනුම් දෙන අවස්ථාවේදී තමා නිරුවත් වන බව වෙනිසියුලානු රූපවාහිනී නිවේදිකාවක් පවසා සිටියා ය’

කෙසේ හෝ වෙනිසියුලාව එම පාපන්දු තරඟයෙන් ගෝල 1-0 ලෙස කොලොම්බියාව පරදවා ජයග්‍රහණය අත් කරගැනීමට සමත් වූ අතර එම නිවේදිකාව තම පොරොන්දුව ඉටු කර සිටි අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න’

0 386

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ පාලනය යටතේ පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් රුපියල් ලක්ෂ 570ක් පමණ හිටපු ජනපතිවරයාගේ දේශපාලන කටයුතු සඳහා යොදාගෙන ඇති බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය. ඊට අමතරව ඌව මැතිවරණයේ දී ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්ද මේ යටතේ මුදල් යොදවා ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. වියදම් සිදුකළ ආකාරය පැහැදිලි කරමින් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මෙසේ පැවැසීය. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ඉහළ නැංවෙන අයුරින් විශාල ප්‍රමාණයේ කටවුට්, පෝස්ටර්, බැනර්, ස්ටිකර් මුද්‍රණය කොට බෙදාහැරි බව සොලුයුෂන්ස් ගෲප් වෙළෙඳ ප්‍රචාරක ආයතනයට

 

රුපියල් ලක්ෂ හාරසිය විසිතුනක් ද ෆස්ට් මීඩියා සොලියුෂන්ස් (First Media Solution) ආයතනයට රුපියල් ලක්ෂ පන්සිය හැත්තෑවක් ගෙවා ඇත. ඊට අමතරව එම මැතිවරණ ප්‍රචාරක දැන්වීම් විකාශය සඳහා රූපවාහිනි ආයතනයකට රුපියල් ලක්ෂ හතළිහක මුදලක්ද ගෙවා ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන වේදිකා සඳහා භික්ෂුන් වහන්සේලා සහභාගි කරවීම සඳහා තවත් රුපියල් ලක්ෂ පනහක් වැය කර ඇත. මීට අමතරව, ජනාධිපති මැතිවරණ සමයේ ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරත වූ ආධාරකරුවන්ට දිවා රාත්‍රී ආහාරපාන ඇතුළු සෙසු පහසුකම් සැපයීමට බැසිල් රාජපක්ෂ මහතාගේ ගම්පහ ඔරුතොට පාරේ නිවසේ සිදුකර ඇති අතර ඒ සඳහා වැය වූ මුදල්ද ගෙවා ඇත. මේ සම්බන්ධ පරීක්ෂණ සිදුකර ඉදිරි කටයුතු සඳහා ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී ඇත. තමන් යටතේ පාලනය වුණ අමාත්‍යාංශයට අයත් ආයතනවලට මුදල් රජයේ මුදල් රෙගුලාසිවලට පටහැනිව යොදාගෙන රාජපක්ෂ පවුලේ ජයග්‍රහණය වෙනුවෙන් වැය කර තිබෙන බවත් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් ක‍ෙළ්ය.

වංචා දූෂණ පිළිබඳව තොරතුරු මහජනතාව හමුවට අනාවරණය කිරීම සඳහා හෙළිදරව්ව මැයෙන් මාධ්‍ය සාකච්ඡාවක් අරඹා ඇත. එහි පළමුවැන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (22) පැවැත්වුණි. නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඉහත දැක්වූ තොරතුරු එහිදී අනාවරණය කළේය. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. යෝගරාජන්, නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හිල්මි මොහොමඩ් මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

RANDOM POSTS

0 5
වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 05 දෙනෙකු ස්ථාන මාරුකර තිබේ. සේවයේ අවශ්‍යතාව මත පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම ස්ථානමාරු...