Timber by EMSIEN-3 LTD
Authors Posts by Hiroshi Nichole

Hiroshi Nichole

1339 POSTS 0 COMMENTS

0 34
බොහෝවිට අපේ රටේ විවාහක ගැහැණු පිරිමි මුහුණ දෙන ගැටළුවක් තමයි වඳ බාවය හේතුවෙන් දරු පල අහිමිවීම. අතීතයේදී මෙය කාන්තාවන් අතර පමණක් පවතින රෝගයක් ලෙස සැලකුණත් අද වනවිට පිරිමින්ද වඳ බාවයෙන් පෙළෙන බව අනාවරණය වී අවසන්. පිරිමින් වඳ බාවයට පත්වන්නේ කෙසේද? ඊට ගත හැකි විසඳුම් මොනවාද යන්න විමසා බලමු.

0 53

2017 මැයි 09. කොළඹ: Group Selfie සම්ප‍්‍රදාය තවදුරටත් ප‍්‍රචලිත කිරීම සඳහා Selfie Expert F3 නමින් නව දුරකථනයක් හඳුන්වා දීමට OPPO පසුගියදා කටයුතු කළේ ය. Selfie Expert දුරකථන පෙළේ මෑතකදී දියත් කළ F3 දුරකථනයට පමණක් දෙවැනි වන මෙය රු. 49,990 කට මිල නියම කර තිබේ. සෙල්ෆී ඡායාරූප සඳහා 16MP කැමරාවක් සහ සමූහ සෙල්ෆී හෙවත් Group Selfie සඳහා පුළුල් කෝණ කැමරාවක් වශයෙන් ඉදිරිපස කැමරා දෙකක් මෙම නව දුරකථනයේ අඩංගු ය.

 

ඇපල් මල පොපියපන්…
පැපොල් කිරි රස බලන්…
මුගුණ දළු සපා කයි…
විශ පිරුණු දළබුවන්…
දළ සපිරි සර්පයන්…
වෙස් මවන කටුස්සන්…
මැසි මදුරු ගිල දමයි…
ගෙබි හූනෝ දිව දමන්…
හොටේ දිග බටිත්තන්…
තටු සිනිදු සම ලියන්…
පෝශනේ කරයි මල්…
පරාගව ඵල දරන්…
දඩාවත නෙතු යොමන්…
කුණු කූඩ අවුස්සන්…
ඉදුල් කයි දද පිරුණු…
හොරි හැදුනු බැල්ලියන්…
නෙලුම් විල මඩ උනත්…
මල ඔහේ පොපියපන්…
නොගෑවී මඩ උඩින්…
බුදුන් පුද සැනසියන්…
හලා හල විශ පොවන්…
නාග පෙන පිප්පුවත්…
උබේ රතු ධවල පට…
රැක සදා සැනසියන්…

D.M.S.සදරුවන්…

තේරුම් ගන්න අමාරු ඇති…
කවිය වගේම මේ ඇත්තත්..

0 91

ලිංගික සංසර්ගය සහ ඒ හා සම්බන්ධ දේවල් ගැන බොහෝ දෙනාට ඇත්තේ ඉතා අවිධිමත් දැනුමක්. කෙසේ නමුත් දිනපතා ලිංගික සංසර්ගයේ යෙදීම සිරුරට විවිධාකාරයේ වාසි රැසක් ගෙන එන බව සොයා ගෙන තිබෙනවා.

0 72

ශරීරයේ සාමාන්‍ය රෝම වර්ධනය, පුද්ගලයාගෙන් පුද්ගලයාට, පවුල් අතර, සහ ජනවර්ගය අනුව වෙනස් වේ. නමුත්, මධ්‍යධරණී සහ ආසියානු උප මහද්වීප ප්‍රදේශ වල වෙසෙන ජනතාවගේ මෙය තරමක් වැඩිපුර දක්නට ලැබේ. කාන්තාවකගේ මුහුණේ සහ ශරීරයේ වෙනත් ප්‍රදේශ වල රෝම වැඩිපුර වර්ධනය වීම, හර්සියුටිස්ම් (Hirsutism) ලෙස හැඳින්වේ. මෙම තත්ත්වය නිසා කාන්තාවන් සමාජය ඉදිරියේ අපහසුතාවයට පත්වන අවස්ථාද පවතී. නමුත්, සාමාන්‍ය රෝම වර්ධනය සහ හර්සියුටිස්ම් තත්ත්වය අතර කඩඉමක් වෙන්කිරීම අපහසුය. කාන්තා ඔබගේ ශරීරයෙත් අනවශ්‍ය ලෙස රෝම වර්ධනය වෙලාද?

0 49
බොහෝ විට මේවා මුහුණේ, කොන්දේ සහ කන් මත ඇති වේ. මෙයට හේතුව වන්නේ එවන් ස්ථානයන්හී අධික ලෙස දහඩිය ග්‍රන්ථි පිහිටා තිබීමයි. අවිධිමත් ආහාර රටාවන්, තෙල් සහිත සම, ග්‍රන්ථි අවහිර වීම් සහ තෙල් සහිත හිසකෙස් නිසා blackheads ඇති වේ. අපිරිසිදු කම නිසා පමණක් මේවා ඇති නොවේ. ඔබ ” blackheads ඉවත් කරනවා කියා ඒවා තලා පොඩිකිරීමද එතරම් සුදුසු නොවේ.

0 52
ප්‍රංශයේ පැවති ජනාධිපතිවරණයෙන් එරට ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා ලෙස නම සටහන් කරමින් එම්මානුවෙන් මැක්‍රොන් ජයග්‍රහණය කර තිබේ.

ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රංශයේ 39 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ මැක්‍රොන් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 66.06%ක් ලබා ඇති බව විදෙස් පුවත් අනාවරණය කරයි.

0 69
කාන්තාවගේ පාරිශුද්ධිය එදා මැනවින් පිළිගත් අතර, අද වන විට වෛද්‍ය මතය අනූව කාන්තාවකට තිබෙන පිරිසිදුතාවය පූරුෂ සම්බන්ධයක් නොමැතිව වූව ද නැතිවී යෑමට ඉඩ තිබෙන බව පවසා සිටිනවා. නමූත් අතීතයේ පටන් දියූණූ වෛද්‍ය ක්‍රම තිබියදීත් මේ පිළිබඳව දැනූමක් පැරැන්නන් තුළ නැතිවූණා කියලා කියන්නට අපහසූයි. කාන්තාවක් වහළියක් වශයෙන් සලකනවා වෙනූවට ඔවූන් කාන්තාවක් වටිනවා කියලා සිතුවේ ඇයගේ මෙන්න මේ පාරිශුද්ධතාවය තිබෙන බැවිනි. ස්ත්‍රියකගේ හා පූරුෂයෙකුගේ ශාරීරික ලකෂණ වෙනස්. පිළිගත් සම්ප්‍රදායන්, වත්පිළිවෙත් සියල්ලන්ගෙන්ම ආරක්ෂාවීමට වැඩි බලපෑමක් තිබෙන්නේ ස්ත්‍රියටයි. මෙවැනි වත්පිළිවෙත්වලින් ආරක්ෂා නොවන්නේ නම් ඇය විනාශවීමේ වැඩි අවදානමක් ගනී. මන්ද මෙවැනි අනියම් සබඳතාවකින් අවසානයේදී අසරණ වන්නේ කාන්තාවයි. මෙවැනි තත්ත්වයකින් කාන්තාව ආරක්ෂා කර ගැනීමට තමයි චාරිත්‍ර, ඇදහිලි පැරණි අය සිදු කළේ.

RANDOM POSTS

0 5
ඉන්ටර්නෙට් බදු අඩු කෙරේ මෝටර් සයිකල් බදු අඩු කෙරේ මුදල් ඇමති මංගලගෙන් තෑගි මල්ලක් අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර කලකට පසු සහන...