Colorful Desires – වෛවර්ණ ආශා

මිනිස් ආශාවන් විවිධය.. ඒ විවිධත්වය ඔවුනතර වෙනස හා අනන්‍යතාවය බවට පත්වෙයි. ස්ත්‍රීන් හා පුරුෂයින් එකිනෙකා කෙරෙහි ඇලුම් කරයි.. පුරුෂයා කාන්තා රුවට ද කාන්තාව පුරුෂ රුවට ද දක්වන ලෝලත්වය විටෙක පුරුෂයා පුරුෂයා කෙරෙහිද ස්ත්‍රීන් ස්ත්‍රීන් කෙරෙහි ද දක්වයි.. ඒ සියල්ලටම මානව හැඟීම් මුසු වී ඇත. එවන් සබැඳියාවන් අවබෝධ කරගන්නා පෘථුල හදවත් අතර වෙසීම පහසුය.. එවන් සමාජයක මිනිසුන් උපරිම නිදහස භුක්ති විඳියි.

 

           

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here