ඔබ ජීවිතයෙදි ඔබේ සහකාරියට හොද සහකරුවෙක් විය හැක එත් ඔබ නිදි යහනෙදි හොද සහකරුවෙක්ද? එසේ නැත්තම් හොද සහකරුවෙක් වන්නේ කෙසෙද? ඔබ නිදි යහනේ දුර්වලයෙක් නම් නිදි යහනේ වීරයෙක් වන්නේ කෙසෙද? මෙන්න එයට ක්‍රම 6ක්ම හදවත නිරෝගිම්වත්ව තබාගන්න ඔබ දන්නවාද ඔබේ ශිෂ්ණය ක්‍රියාකරිත්වයට රුදිර පීඩනය බලපාන බව සිගරට් උරන්නන්ගේ ලින්ගික ශක්තිය අඩු වන්නේ එ හේතුව නිසයි. මන්ද ඔවුන්ගේ රුදිර පීඩනය අක්‍රමවත්ය?එ බැවින් නිරෝගිමත් හදවත් ඇතිවීම ලින්ගික කාරියේදි ඉතාමත් වැදගත් සාධකයක් වේ ක්‍රියාශිලී සිටීම ඔබ ක්‍රියාශීලි පුද්ගලයෙක්නම් ඔබේ ලින්ගික හැකියාව වර්ධනය වන බව ඔබ දැන සිටියාද? ඔබ ක්‍රියාශීලී විට ඔබේ හදගැස්ම හොදින් සිදුවේ. මේ සදහා ඔබ දිනකට විනාඩි 30ක්වත් ව්‍යායාමේ නිරතවීම ප්‍රාමණවත්. දිවීම පිහිනීම වැනි දේ කරනවානම් වඩාත් යෝග්‍යවේ.

ආහාර පාලනය ඔනැම දෙයක්දී කැම ප්‍රධාන් තැනක් ගන්නවා. සුදු ළුණු කෙසෙල් චොකලට් රටකජු හා බිත්තර වැනි ආහාර ඔබේ ලිංගික ශක්තිය වැඩි කරන්න ඛෙහෙවින් උපකාරි වේ

පීඩනයෙන් තොර වන්න ඔබ නිතරම පීඩනයෙන් ඉන්න පුද්ගලයෙක්නම් මෙය දැන ගැනීම ඔබට වඩාත් වැදගත් වේ. මන්ද ඔබ පීඩනයෙන් ඉන්නෙක්නම් ඔබේ ලින්ගික ශක්තිය අඩුවිය හැක. මන්ද ඔබ නිතරම පීඩනයෙන් පසුවෙන නිසා එමගින් ඔබ ලින්ගිකත්වයට ඇති ආශාව අඩු විය හැක. නරක පුරුදු අත් හරින්න ඔබ මත්පැන් සිගරට් මත්ද්‍රව්‍ය ගන්න එයට ඇබ්බැහි වු කෙනෙක්නම් දැන්ම එය අත් හරින්න. මන්ද එවා මගින් ඔබේ හදවත් හා රුදිර පීඩනය ක්‍රියාකාරිත්වය අඩපණ කර ඔබේ ලින්ගික හැකියාවන් අඩු කරනු ලබයි

සූර්‍රය ශක්තිය ඔබ විවේකිව ඉන්න මොහොතක සූර්‍රිය රශ්මිය අත් විදින්න. එයින් ඔබේ සිරුර නිරෝගීකර ඔබේ සෛල වර්ධනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here