ඔයා කාන්තාවක් නම් හිසකෙස් ගැන කරදර වෙනවා නේද. විසදුම ඔයාගෙ ලගම තියෙනවා. වර්තමනයේ තිබෙන කෘතීම උපකරන වලින් ඔයගෙ වරලස සරසන්න යන්න එපා.මොකද දන්නවද පසුකාලීනව හිසකෙස් සාමාන්‍යය ආකාරයට වඩා වැඩියෙන් ගැලවී යනවා,කෙස් කළඹ නිරෝගීමත් හා ශක්තිමත්ව තබා ගනීමට නම් එහි පිරිසිදු බව ඉතාම වැදගත්.ඔබට වෙන් වු සබන්, තුවාය, පනාව ආදිය වෙනම ම තබා ගන්න.

හිස් හොරි වලට ප්‍රධාන ම හේතුව වන්නේ හිස් කබලේ වියලි බවයි. ඔබ දිනකට ජලය ලීටර පහක් වත් පානය කල යුතුයි.ආහාරය සදහා එළවලු සහ පළතුරු යොදා ගත යුතුයි.ඔබ හිස සේදීමට නොයෙකුත් ෂැම්පු වර්ග භාවිතා කරනවා ඇති.එහෙත් වැදගත් වන්නේ ඔබටම එය සාදා ගත හකි නම් තමයි.ඔබ දිනපතා ස්නානය කරනවා නම් සබන් භාවිතය එතරම් සුදුසු නැහැ. මොකද එහි ඇති රසායනික ද්‍රව්‍ය ඔයාගෙ සම වියලි බවට පත් කරනවා.මේ මගින් ද හිස් හොරි සැදෙන්න පුලුවන්.හිස් හොරි නිසා මුහුන මත කුරුළැ වැනි ආසදන අතිවෙන්නත් පුලුවන්. හරි දැන් හේතුව දන්නවනේ, අපි විසදුමත් බලමුකෝ.

SHARE
Next articlechenara Dodge

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here